Medusa Lyrics by Warunaah ft. Yohani is a newly published Singala song music also given by Abhishek Geethadeva. The latest song Medusa lyrics is written by ආසි (Asiri Perera).
Medusa Song Details:
Song: | Medusa |
Singer(s): | Warunaah ft. Yohani |
Musician(s): | Abhishek Geethadeva |
Written by: | ආසි (Asiri Perera) |
Label(©): | Yohani |
Medusa Lyrics
ගෙතෙනා රාවෙට රූටනා බඳ
නිතඹ සටනට සැරසෙනා වග
සඳක් නැති යම රවීගෙන් සුව..
විඳින අඟනට පෙම් බඳිමි මම…
සිහින් ඉගටිය…ලාලිතේ කල
ලැම හසුන් කැටයමින් ඔප කල
සංක්‍ර රාශිය කුජ අමෝරිත
රකෂ ලෙය කැකෑරිණි සිත..
මන්ත්‍ර ස්ත්‍රෝත වශී කණ්ඩ
සක්වල දෙව් රැකවල් සිඳ…
නුඹේ මතක පිළිරැව්දෙන
නහර පුරා දිවෙන රතඹ
නග්න සිරුර මත විහිදෙන
රකුසු ඇසින් මාන බලන
උඹේ බසට වසඟ වුණා
මටත් නොදැනී එදිනේ මම
චාටු වදන් මට කියමින්
වින කැටුවා උඹ එදාම..
විහිදිණු ලේ නහර පුරා
විස තැවරුවා නුඹ මනාව…
නෙත් දිය රූරා වැටේවී
මතක් වීලා නුඹේ රුවට
කාමයේ ගිනිදැවුණු චිතකේ
බේරී ආ මෙඩූසා මම
දීප ලෝහිත කාච ස්නේහය…
ළය පලා ආ රුහිරු වැගුරිණ..
දමන වශියෙන් නළතම සිඹ…
ස්නේහ ගමනින් රඟයි නුඹ අද